Local News

එල්ල වෙන චෝදනා වලට මෛත්‍රීගෙන් පිළිතුරු

අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ ඔහු සඳහන් කර ඇත්තේ, එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත්…

නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කෙරේ

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ. කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්, කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46…

බදුල්ල බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊ‍යේ (21) පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක…

දුන්හිඳ සිදුවූ බස් අනතුරෙන් තිදෙනෙකු මරුට; 26කට තුවාල (UPDATE)

UPDATE: 2025-06-21 (18.46 P.M.)  බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 03 දෙනෙකු මියගොස් 26 කට තුවාල සිදුව ඇති බව බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා.—————බදුල්ල – දුන්හිඳ, වංගු දෙක අතර ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ…

ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online

ජනාධිපති අරමුදලේ සියලු සේවා අද(21) සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වැනිදා සිට ආරම්භ විය. ජනාධිපති මාධ්‍ය ඒකකය…

ලංකාවට AC කෝච්චි 05ක්

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක දොර සහිත බලවේග කට්ටල දුම්රිය 05ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියයි. සම්පූර්ණ වායුසමනය කර ඇති එම බලවේග කට්ටල දුම්රියයන්ගේ සියලු දොරවල් දුම්රිය නැවැත්වීමේදී ස්වයංක්‍රීයව විවෘත කෙරෙන අතර දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර එම…

ශිරන්ති රාජපක්ෂගේ ‘සිරිලිය සවිය’ ගිණුම ගැන අනාවරණයක්

රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශනය වෙමින් පවතින දුෂණ කිහිපයක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් කරන ලද පරීක්ෂණ සහ විමර්ශන අනුව CSN නාලිකාවෙන් රුපියල් මිලියන 152ක්, ගෝඨාභය…

ශ්‍රීලංකන් වෙත එක්වූ නවතම එයාර් බස් යානය මංගල ගුවන් ගමන සිදුකරයි

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලු‍තෙන් එක්වූ එයාර් බස් ඒ.330 – 200 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමන අද (21) සිදුකෙරුණා. ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොලෙන් පස්වරු 1.48 ට මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා එම යානය පිටත්වූ බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.…

නාඋල, රිය අනතුරකින් තිදෙනකු රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කොට තිබෙනවා.  දඹුල්ල නුවර පාරේ 58 වැනි සැතපුම් කණුව ආසන්නයේ අද උදැසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.  අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු…

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්

සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ෂණ කාර්යාංශය මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සමග ජාතික ළමාරක්ෂක අධිකාරිය එක්ව මෙම…