කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමියෙකුගේ ඝාතනය කළ මළ සිරුරක් ඔහුගේ රිය තුළ තිබියදී සොයා ගෙන තිබෙනවා.
කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමියෙකුගේ ඝාතනය කළ මළ සිරුරක් ඔහුගේ රිය තුළ තිබියදී සොයා ගෙන තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා. ඒ අනුව චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ අනුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද (26) කැඳවූ…
ලොව පිළිගත් ප්‍රමුඛ ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන ඔක්ස්ෆර්ඩ් (Oxford) ඉංග්‍රීසි ශබ්දකෝෂය සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වචන කිහිපයක් අලුතින් ඇතුළත් කර තිබෙනවා. එම ශබ්දකෝෂයේ 2025 ජුනි යාවත්කාලීන කිරීම සඳහා මෙම භාෂාමය මෙන්ම සංස්කෘතික වැදගත්කමක් ඇති නව වචන ඇතුළත් කර ඇති…
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින්, අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත ‘ඉටිහාඩ්’ ගුවන් සේවයේ ගුවන් යානයක් වෙත පිවිසීම සඳහා කටුනායක…
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අද (26) දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින්…
බස් ගාස්තු 2.5% කින් අඩු කිරීමට ගනු ලැබූ තීරණය අනුව සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවනු ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.…
දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ්…
ජූලි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මෙලෙස මාරුවීම් ලබාදුන් පිරිස අතරට විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක් හා වැඩබලන…
ඇල්ල සංචාරක පුරවරයේ ඇල්ල පොලිසිය පිටුපසින් පිහිටි වනසංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා තිබෙනවා. මෙම ගින්න නිසා විශාල ප්‍රදේශයත් මේවන විටත් ගිනි ගනිමින් පවතින අතර මේ වනතක් විනාශයට පත්ව ඇති ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශයට පත්වී නැහැ. පවතින…