දළදා මාලිගාවේ හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයේදී

හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි. මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන දිඹුල්කුඹුරේ විමලධම්ම, නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ…