පාකිස්තානයේ උයිගර් සරණාගතයන් 100ක් පිටුවහල් කිරීමට නියෝග
පාකිස්තානයේ සිටින උයිගර් සරණාගතයන් 100 දෙනකුව මේ මස මැද භාගයේ රමලාන් උපවාස සමය නිමාවීමෙන් පසු රටින් පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන නව රජයේ තීරණයකට අනුව මේ පිටුවහල් කිරීම සිදු වනු ඇතැයි ‘රේඩියෝ ෆ්‍රී…