අවුරුදු 35ක භාවිතාවෙන් අපි ඔප්පු කරලා තියෙනවා 88/89ක් යළි ඇති වීමට ඉඩ නොදෙන බව – අනුර
තම ව්‍යාපාරය සෑම මිනිසෙකුටම සහ දරුවෙකුටම හොඳ අනාගතයක් සහ ජීවිතයක් ලැබිය යුතුයැයි විශ්වාස කරන මානවවාදී වමේ ව්‍යාපාරයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එවැනි ව්‍යාපාරයක් අතින් සිදු නොවිය යුතු දේ 88/89 සමයේ සිදු වූ බවද, ඊට තම…