ජනපති එන්නේ පොදු අපේක්ෂකයකු ලෙස ස්වාධීන ලකුණකින්
-ශ්‍රීලනිප ඇතුළු පක්ෂ කිහිපයක බලකණු එජාප මැයි රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක ප්‍රධානීන් එජාපය හා එක්වීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ඔවුන් කිහිපදෙනකු මැයි පළමු දා එජාප වේදිකාවට ගොඩවීමට නියමිත බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.…




