දලෙයිලාමාගේ දේශන ශ්‍රවණය කිරීමට රටවල් 72කින් ධරම්සාලාවට පැමිණෙයි
ඉන්දියාවේ පදිංචිව වී සිටින ටිබෙට් අධ්‍යාත්මික නායක දලෙයිලාමාගේ දේශන ශ්‍රවණය කිරීම සඳහා පසුගියදා රටවල් 72කින් බැතිමතුන් 6100ක් හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ධරම්සාලා නුවර එතුමාගේ ආශ්රමයට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර මොංගෝලියානු බැතිමතුන් සිය ගණනක් සිටි බව ද…




