IPL Match Summary: Royal Challengers Bengaluru හා Chennai Super Kings කණ්ඩායම්වලට ජය
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වන තරගය ලෙස (28) Royal Challengers Bengaluru කණ්ඩායම හා Gujarat Titans අතර පැවති තරගයෙන් කඩුලු 9 ක ජයක් ලැබීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bengaluru කණ්ඩායම පළමුවෙන්…




