ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සක්‍රීය වූ නායයෑම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක් අද එම ප්‍රදේශයට
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් (29) එම ප්‍රදේශයට යාමට නියමිතව තිබෙනවා. එම ස්ථානයේ පවතින අවධානම අවම කිරීම සඳහා ආයතන රැසක් එක්ව විශේෂ වැඩසටහන් කිහිපයක් අදාළ ප්‍රදේශය…




