ඇහැළේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරයක්
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කළ ඇහැළේපොළ වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කරගනිමින් එය ඉටි රූප කෞතුකාගාරය ලෙස නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර පවසයි. ඇහැළේපොළ වලව්ව අයත් මහනුවර…




