මැතිවරණ කොමිසම සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
මෙරට අමෙරිකානු තානාපති Julie Chung හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අතර හමුවක් සිදුව තිබෙනවා. රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බවයි සඳහන් වෙන්නේ. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ…




