පල්ලේවෙල පස් කන්දක් කඩා වැටී තරුණ ජීවිත දෙකක් අහිමිවෙයි.
දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මීට අමතරව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ ඊයේ (01) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20…




