CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 92 – රු. 13 කින් (නව මිල රු.355) * ඔටෝ ඩීසල්…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 92 – රු. 13 කින් (නව මිල රු.355) * ඔටෝ ඩීසල්…
උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන තිබෙනවා. එසේම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ.…
වඳ කොත්තු කතා තමන් පවසන ලද කතා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. වෙනත් අය විසින් කරන ලද ප්‍රකාශ තමන්ට ආරෝපණය කර ඇති බවත්, හැකි නම් එවැනි ප්‍රකාශයක් කළ බවට ඔප්පු කරන ලෙසයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික…
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අතරින් ඔස්ට්‍රේලියා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 35 ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා…
බාර් ලයිසන් ඉල්ලූ එක මන්ත්‍රීවරයෙක් හෝ සමගි ජන බලවේගයේ නොමැති බවට හැකි නම් රටට සහතිකයක් දෙන ලෙස අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔවුන් සියලු දෙනා හොරකම් කිරීම, නාස්ති කිරීම හා බෙදාගැනීම එකට එකතු වී…
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීම ඇතුළු 34කට අදාළව වරදකරු වන බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා. අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගතවී ඇති බවයි විදෙස් මාධ්‍ය…
පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව රැගෙනවිත් ඇති බවයි සඳහන් වෙන්නේ. ඩුබායි හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි…
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 94 හැවිරිදි වියේ පසු වුණා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචිව සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා…
රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවයි උත්සවයක් අමතමින්…