Category Local News

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බි​ඳ වැටෙයි

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බි​ඳ වැටීමක් අද (29) සිදුව තිබෙනවා. ඒ අනුව ලොව පුරා Starlink අන්තර්ජාල සම්බන්ධතා 41,393කට පමණ මින් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් මේ වන විට Starlink අන්තර්ජාල සේවාව සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්…

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ යෝජනාව ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක් – පැෆ්රල් සංවිධානය

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර 02කින් කල් දැමීම නීත්‍යානුකූලව සිදු කළ හැකි කාර්යයක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම මැතිවරණ කල් දැමීම සඳහා යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ ඉඩක් නොමැති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ. මෙය…

ඡන්දයක් තිබ්බොත් පරදින බව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙනවා – නලින්ද ජයතිස්ස

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වන බව ඔවුන් ප්‍රසිද්ධියේ පිළි අරගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. වසර 2කින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය යුතු බවට එම…

T20WC Warm-up SLvsNED : නෙදර්ලන්ත කණ්ඩායමට ජය

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අතරින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ජය ගත්තා. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර් ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5…

ශ්‍රී ලංකා ජනරජයේ මුලික ව්‍යවස්ථාව උලන්ඝනය කිරීමට කී එජාප මහලේකම්ට මහජන විරෝධය

ව්‍යවස්ථා විරෝධිව, මැතිවරණ කල්දමා අනීතික පාලනයක් වසර දෙකක් දක්වා ගෙනයා යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ දින සිදුකරනලද ප්‍රසිද්ධ ප්‍රකාශයට විරුද්ධව මහජනයා ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථා පිටපත් සමග පැමිණ සිරිකොත කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී. ශ්‍රී ලංකා…

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ යෝජනාව ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක් – පැෆ්රල් සංවිධානය

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර 02කින් කල් දැමීම නීත්‍යානුකූලව සිදු කළ හැකි කාර්යයක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම මැතිවරණ කල් දැමීම සඳහා යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ ඉඩක් නොමැති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ. මෙය…

ඡන්දයක් තිබ්බොත් පරදින බව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙනවා – නලින්ද ජයතිස්ස

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වන බව ඔවුන් ප්‍රසිද්ධියේ පිළි අරගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. වසර 2කින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය යුතු බවට එම…

පැල්මඩුල්ලේ බස් අනතුරක් – 27 ක් රෝහලේ – 07 දෙනෙකුට බරපතළයි

කොළඹ ඇඹිලිපිටිය සහ  බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය  පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන්  පුද්ගලික බසය  මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන්   හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙයි. අද උදෑසන 6.15 ට පමණ මෙම…

මැතිවරණ නොපැවැත්විය යුතු බවට පවසනවා නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් නැති මෝඩයෙක් – සාගර

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය මේ අවස්ථාවේ නොපැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව මැතිවරණ නොපැවැත්විය යුතු බවට පවසනවා නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක්…

ගාසාහි ළමා අරමුදලට දැනට කෝටි 12.7ක්

– ආධාර භාර ගැනීම මැයි 31දා තෙක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයෙන් මාර්තු මස 4 වැනිදා ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් සහ විවිධ ආයතනවලින් මේ වන විට රුපියල් මිලියන 127ක (කෝටි 12.7ක) මුදලක් පරිත්‍යාග කර…