ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ අස්ථාවර රජයක් නිර්මාණය කරන්න – රෝහණ බණ්ඩාර
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ රට තුළ අස්ථාවර රජයක් නිර්මාණය කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා. ආණ්ඩුවේ බලය හා මුදල් භාවිතා කර මන්ත්‍රීවරු 30 ක් 40 ක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට මෙලෙස මහ මැතිවරණය…