පුරවැසියෙකුගේ සාධනීය විවේචනයක් පිළිගනිමින් සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රතිචාරයක්
තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පෙන්වාදුන් සාධනීය විවේචනයක් පිළිගනිමින් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති කණගාටුව පළ කර තිබෙනවා. පසුගියදා ජන හමුවක් අමතමින් ලොව ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන Elon Musk පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වූ අතර, ඒ…




