විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සූදානමින්
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව, යුද හමුදාව සහ ගුවන් හමුදාව සූදානමින් සිටිනවා. ඒ අනුව විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 යානා දෙකක් සහ බෙල් 412 යානාවක් හමුදා සාමාජිකයින් සමග සූදානම් කර ඇති බවයි ගුවන් හමුදා…