Category Local News

ලිට්‍රෝ ගෑස් මිල රු. 100 කින් පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු. 100 කින් (නව මිල රු.3,690) * කිලෝ…

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කර ඇති අතර මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය…

ආණ්ඩුවේ ඉන්නේ තමන් ගැන පමණක් සිතන පීඩිත ජන­තාව ගැන නොසි­තන පිරි­සක් – මන්ත්‍රී මුජි­බර් රහු­මාන්

ජන­තාව අසී­රු­වෙන් ජීවත් වන මොහො­තක ඒ පිළි­බ­ඳව නොසිතා තමන්ගේ ආදා­යම් මාර්ග ගැන පම­ණක් සිතන පිරි­සක් ආණ්ඩුවේ සිටින බව පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජි­බර් රහු­මාන් මහතා පැවැ­සීය. මන්ත්‍රී­ව­රයා මේ බව පැවැ­සුවේ ඊයේ (01) කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමිනි. එහිදී…

ආර්.එස්. ජයසිංහ මහතා ගේ ප්‍රවීණ භාෂා උපදේශක සේවය ජනපති අගයයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවයේ වසර හැටක (60) දීර්ඝ සේවා කාලයක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක්විය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්.…

ඉඩම් ඔප්පු 41,960ක් “උරුමය” වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි…

හිරුණිකා අභියාචනයක් ඉදිරිපත් කරයි

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ. අදාළ ඉල්ලීම ලබන…

මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් බවට සැක නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව නාවික හමුදා පොලිස් අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව අද (30) නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ දීර්ඝ අභ්‍යන්තර පරීෂණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට…

IOC ඉන්ධන මිල අඩු කෙරේ.

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (‍01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත්…

සජිත් ආරම්භ කල නවතා දැමූ නිවාසවලට අනුමැතිය

සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කල, අතරමග නවතා දැමූ නිවාස ව්‍යාපෘතිවල වැඩකටයුතු අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015 – 2019 කාලවකවානුව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සැමට සෙවණ…

නියං සමයේ නොයෙක් ප්‍රදේශ වලින් පැමිණෙන අලි ඇතුන්ගේ වාර්ෂික හස්ති හමුව මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල පැවැත්වේ !

ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුම්වත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11…