ඇල්ල කරඳගොල්ල නායයෑම සක්‍රීය වෙයි:
ඇල්ල කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑම තවදුරටත් සක්‍රීය වෙමින් පවතින අතර මේ නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට දැඩි අවධානමක් මතු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර (26) පස්වරුවේ පැවසීය. දැනට වර්ෂාව නැතිව වියළි දේශගුණික තත්ත්වයත් ඇල්ල…