කොළඹ නගරයට එළිය ගෙනෙන ඔලිම්පික් ප්‍රමිතියේ නිල් හොකී පිටිය

වසර ගණනාවක් කතාබහට ලක්වූ කොළඹ හොකී පිටිය ඉතා කෙටි කාලයකදී අංගසම්පූර්ණ ලෙස නිමකිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකිවී ඇත. මෙම ව්‍යාපෘතියේ නිමාව හොකී ක්‍රීඩාවල ඇල්මක් දක්වන සියලුම හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම හොකී පරිපාලනයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ලෝක හොකී සම්මේලනයේ (World…













