අපේ රටට ජාතික පිබිදීමක් අවශ්‍යයි -ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපේ රටට ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවනයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (22) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.…













