Category Local News

ගම්උදා යුගය යළි ආරම්භ කරනවා – සජිත්

ගම්උදා යුගය යළි ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති 21 වනදා ජයග්‍රහණය කළ පසු අංගසම්පූර්ණ නිවාස යෝජනාක්‍රම කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි…

පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වෙයි

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට (03) උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා. එසේම විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිලිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු තවත් පනත් කෙටුම්පත්…

රනිල් හැර පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකුට සහය දෙන්න මම කැමතියි – රොෂාන් රණසිංහ

රනිල් වික්‍රසිංහ හැර පත්වෙන ඕනෑම ජනාධිපතිවරයෙකුට තමන් සහයෝගය ලබාදීමට සූදානම් බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. ඒ අනුව රට හැදීම සඳහා සහයෝගය දෙන ලෙස තමන්ට ආරාධනාවක් සිදු කළහොත් එලෙස සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්…

බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට අදාළ තීන්දුව දින කිහිපයකින්

දැනට ක්‍රියාත්මක වන බදු ස්ථර අතර පරතරය පුළුල් කිරීමටත්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමටත් යෝජනා කර ඇති අතර තව දින කිහිපයකින් එම යෝජනා ක්‍රියාත්මක කරන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා අද (02) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින්…

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා ඉහළට

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ඒ අනුව ලබන ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය‍ සේවයේ…

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කරයි

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය…

බස් ගාස්තු වෙනසක් නැහැ

අන්තර්වාර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සදහන් කරයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර සිටියි.

රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා – ජනපති

ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම…

වියදම් විස්තරය හරියට නොදෙන අපේක්ෂකයන්ට වැඩ වරදී

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.…

බස් ගාස්තු ගැන අද විශේෂ තීරණයක්

ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවනවාද නැද්ද යන්න පිළිබඳව අද(02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. කෙසේ නමුත් ඉන්ධන මිළ පහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය. මේ…