දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණයට ලෝක බැංකු විශේෂ නියෝජිත පිරිසක්

අමෙරිකානු ඩොලර් මිලියන 125ක මූල්‍ය ආධාර මත ශ්‍රී ලංකාවේ පළාත් 06ක දිස්ත්‍රික් 11ක ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මෙතෙක් අත්කරගත් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා සංචාරයක නිරත විය. එහිදී ලෝක බැංකුව නියෝජනය කරමින්, කාර්ය…













