කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇරඹේ

දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව, විභාගය සඳහා අවශ්‍ය අයදුම්පත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…












