යෝෂිත පොහොට්ටුවේ සාමාජිකයෙක් නොවේ-නීතිඥ සාගර කාරියවසම්

යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන බවත් ඔහු එම පෙරමුණේ ජාතික සංවිධායකවරයාගේ සහෝදරයා සහ පක්ෂ නායකවරයාගේ පුතා බවත් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. සමාජ ශාලාවක පසුගියදා සිදුව ඇති ගැටුමක් සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී…