මැලේසියාවේ මෙරට ආයෝජන අවස්ථා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මැලේසියාව තුළ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ. ක්වාලාලම්පූර්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවලදී කොළඹ වරාය නගරය සමඟ එක්ව මැලේසියාවේ ආයෝජන ප්‍රවර්ධන…













