පාසල් අද ඇරඹේ

සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව අවසන්ව රජයේ පාසල් අද (21) නැවත ආරම්භ කෙරේ. ඒ අනුව රජයේ පාසල්වල පළමු වාරයේ තෙවැනි අදියර අද සිට ඇරඹෙන අතර මෙම අදියර මැයි මස 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. සිංහල දෙමළ අලුත් අවුරුදු පාසල් නිවාඩුව…

සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව අවසන්ව රජයේ පාසල් අද (21) නැවත ආරම්භ කෙරේ. ඒ අනුව රජයේ පාසල්වල පළමු වාරයේ තෙවැනි අදියර අද සිට ඇරඹෙන අතර මෙම අදියර මැයි මස 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. සිංහල දෙමළ අලුත් අවුරුදු පාසල් නිවාඩුව…

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ජාතික ජන…

මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර…

පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති අතර එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බව ජාතික ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි. එසේම සිංහල…

මෙරට ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළදා වන්දනාව ඊයේ (18) දින ආරම්භ විය. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්හට අවශ්‍ය පහසුකම් සැපයිමට ශ්‍රි ලංකා…

‘සිරි දළදා වන්දනාව’ දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කෙරුණි. ඒ අනුව අද පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ. අද දිනයේ ද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ…

සිරි දළදා ප්‍රදර්ශනය වන්දනා කිරීමට මහනුවරට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කළේ ඊට අමතරව ගුවන් හමුදාව මඟින් ගුවන් නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර…

බෙරගල – වැල්ලවාය අතර විහාරගල ප්‍රදේශයේ (184km) නාය යෑමක් සිදුව තිබේ. ඊයේ (18)රාත්‍රියේ පැවති අයහපත් කාලගුණයත් සමග මාර්ගයට ඉහළින් ඇති පස් කන්දක් විශාල ගස් සමග මාර්ගයට කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමන් කළ නොහැකි ලෙස සම්පුර්ණයෙන්ම අවහිර වී තිබුණි. අද උදෑසන…

මෙරට ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන එකතුවක් ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක් කර ඇතැයි යුනෙස්කෝව නිවේදනය කර තිබේ. චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරන ලද ත්‍රෛභාෂා ශිලා ලිපිය චීන, පර්සියානු සහ දෙමළ සෙල්ලිපි සහිත…

සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) පැවැත්වේ. ඒ අනූව, දහවල් 12.00 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත. ඊයේ (18) දිනයේදී ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලව ඇත.…