චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් කථානායක හමුවෙයි

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උපසභාපතිවරයා වන ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතාවගේ අභිලාෂයන් ආරක්ෂා කිරීමට, විශේෂයෙන් දූෂණ විරෝධී බව, යහපාලනය…













