අවුරුදු බස් සේවාවෙන් ලංගමයට මිලියන 1,760ක්

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 සිට අද (22) දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,760ක ආදායමක් උපයා තිබේ. පසුගිය 10 සිට ඊයේ (21) දක්වා අලුත් අවුරුදු බස් සේවාව ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ගම් බිම් බලා ගිය…













