ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික බැඳීම් ඉහළයි-ශ්‍රී ලංකාව රුසියානු මාධ්‍ය හමුවේ කියයි

ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාව සමන්විත වන්නේ වෙරළ තීරයන්ගෙන් පමණක් නොවන බව ශ්‍රී ලංකාව, රුසියානු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි. Òසංචාරක: ආසියාවÓ යන මාතෘකාව යටතේ කොම්සොමොල්ස්කයා ප්‍රව්ඩා වට මේස සාකච්ඡාවේ දී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ෂොබිනි ගුණසේකර මහත්මිය මේ…