Category Local News

ඩිජි­ටල් ගනු­දෙනු කෙරෙහි ජන­තා­වගේ විශ්වා­ස­නී­ය­ත්වය ඉහළ නංවන්න තුන් අවු­රුදු සැලැ­ස්මක්

රටේ මූල්‍ය පද්ධ­තිය ශක්ති­මත් කර ගැනීමේ අර­මුණ පෙර­දැ­රිව සහ මේ වන විට වැඩි වශ­යෙන් සිදු වන ඩිජි­ටල් ගනු­දෙනු කෙරෙහි ජන­තා­වගේ විශ්වා­ස­නී­ය­ත්වය ඉහළ නැංවීම සඳහා තුන් අවු­රුදු සැලැ­ස්මක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා­ත්මක කොට ඇත. මේ වන විට මෙරට ජන­තාව වේග­යෙන්…

ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ නව සභා­පති කීර්ති වැලි­ස­රගේ

නව සභාපති කීර්ති වැලිසරගේ, නව සාමාජිකයන් ලෙස නාට්‍ය­වේදී රුවන්ති ද චිකේරා, ආචාර්ය සසංක පෙරේරා, සහ ආචාර්ය සුනිල් විජේ­සි­රි­ව­ර්ධන මහත්ම මහත්මීන් ඇමැතිවරයා අතින් පත්වීම් ලැබූ අයුරු ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ඇතුළු සාමා­ජි­ක­යන් පත් කර තිබේ. බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු…

චීන ‍ෛවර­සයට බය වෙන්න එපා-වයි­රස් රෝග විශේ­ෂඥ වෛද්‍ය ජූඩ් ජය­මහ

චීනයේ ව්‍යාප්ත වන එච්.එම්.පී.වී. වෛ­ර­සය ශ්‍රී ලංකාව තුළ ඇතැම් අව­ස්ථා­ව­ලදී හඳු­නා­ගත් වයි­රස් රෝගී තත්ත්ව­යක් බව වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ වෛ­රස් රෝග විශේ­ෂඥ වෛද්‍ය ජූඩ් ජය­මහ මහතා පැව­සීය. එම වෛ­ර­සය සම්බ­න්ධ­යෙන් අනි­යත බියක් ඇති කර නොගත යුතු බවත් සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍ර­ති­ශ්‍යාව, මඳ…

බස් – ත්‍රිරෝ­ද­වල අමුතු ගැජට් ගැල­වීම හොඳයි-හිටපු ඇමැති පාඨලී චම්පික

ආණ්ඩුවේ Clean Sri Lanka වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී පොදු ප්‍රවා­හන මාධ්‍ය වන බස් රථ සහ ත්‍රිරෝද රථ­ව­ලට සවි­කර තිබෙන අම­තර අංගෝ­පාංග ඉවත් කිරීම ඉතා හොඳ දෙයක් බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වක මහතා පැව­සීය. එහෙත් මෙම ක්‍රියා­ව­ලි­යට…

ප්‍රධාන ධාරා­වන් 05ක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංව­ර්ධනය කර­නවා-සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති

ජන­තා­වට ගුණා­ත්මක, ප්‍රශස්ත සහ විධි­මත් නිද­හස් සෞඛ්‍ය සේවා­වක් ලබා­දීම සඳහා ඉදිරි තෙව­සර තුළ ප්‍රධාන ධාරා­වන් 05ක් ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සංව­ර්ධන කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. මෙරට ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව ශක්ති­මත් කිරීම, ද්විතීක හා…

‘ක්ලීන් ශ්‍රී ලංකා’

සුභා­ෂිණී සේනා­නා­යක    ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව දුම්රිය ස්ථාන පිරි­සුදු කිරීමේ කට­යුතු පෙරේදා (07) ආරම්භ කෙරිණි. කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනි­මින් ප්‍රධාන වැඩ­ස­ට­හන ඊයේ (08) පෙර­ව­රුවේ ප්‍රවා­හන මහා­මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශයේ ලේකම් කපිල සී. පෙරේරා මහ­තාගේ…

මැණික් අප­න­ය­න­යෙන් මේ වසරේ ඉල­ක්කය ඩොලර් බිලි­යන 5ක්-මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පි­ටිය

මැණික් අප­න­ය­න­යෙන් මේ වසරේ මෙර­ටට ඩොලර් බිලි­ය­න­යක ආදා­ය­මක් ගැනීමේ ඉල­ක්ක­යක් තිබුණ ද එය ඩොලර් බිලි­යන 05 දක්වා වැඩි කර­ගැ­නී­මට හැකි වනු ඇති බව මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පි­ටිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවැ­සුවේ මෙරට මැණික් කර්මා­න්තයේ නියැළී…

ජ’පුර සර­ස­වියේ මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට නවක සිසුන්

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට තේරී­පත්ව සිටින නවක සිසුන් පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා පැවැ­ත්විණි. 2023 අ.පො.ස. (උසස් පෙළ) විභා­ග­යෙන් ඉහ­ළම ලකුණු ගත් සිසුන් 1164ක පිරි­සක් මෙවර ජය­ව­ර්ධ­න­පුර මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට තේරී පත්වී ඇත. විශ්ව­වි­ද්‍යා­ලය…

බන්ධ­නා­ගාර රැඳ­වූ­වන්ගේ දරු­වන්ට ‘සිර­ක­රු­වන්ගේ දරු­වන්ගේ මිතුරෝ’ ආය­ත­න­යෙන් ත්‍යාග

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින රැඳ­වූ­වන්ගේ දූ දරු­වන්ගේ අධ්‍යා­ප­නය කට­යුතු සඳහා ‘සිර­ක­රු­වන්ගේ දරු­වන්ගේ මිතුරෝ’ ආය­ත­න­යෙන් සංවි­ධාන කළ පාසල් උප­ක­රණ, ත්‍යාග සහ බැංකු ගිණු­ම්පත් ප්‍රදා­නය කිරීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා (05) බස්නා­හිර පළාතේ අණ්ඩු­කාර හනීෆ් යුසුෆ් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් වැලි­කඩ බන්ධ­නා­ගාර පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි. 2024 අ.පො.ස.…

ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම දුන්නේ තිබුණ අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නද?-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ස්ථාවර රටක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදුන් ජනවරම මහපොළොව සමතලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ 2024 වසර මැද…