ජනපති සමාව දුන් ලැයිස්තුවේ අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගත වූ පුද්ගලයාගේ නම නැහැ – PMD

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය…