Category Local News

ලංකාවට චීනයෙන් තෙල් නැවක්

පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් හෙට (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ…

මූලික අයිතිවාසිකම් කඩකළ කෙහෙළියට රුපියල් මිලියන 75ක් රජයට ගෙවීමට නියෝග

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි  නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය…

ජනපතිගේ රාමසාන් දින පණිවිඩය

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රකිනු ලැබීමෙන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සැමරෙන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි. ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික…

16 හැවිරිදි දරුවෙකු මුහුදේ ගිලී මරුට

හබරාදූව, හැඬිවත්ත ප්‍රදේශයේ මුහුදේ දියේ ගිලීමෙන් ළමයෙකු මියගොස් තිබේ. අදාළ ළමයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි ප්‍රදේශවාසීන් හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු බේරාගෙන කරාපිටිය…

සෞඛ්‍ය පද්ධතිය තුළ නව ප්‍රතිපත්තිමය සැලසුම් ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවයට ඉතා වැදගත් – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

සෞඛ්‍ය පද්ධතිය තුළ නව ප්‍රතිපත්තිමය සැලසුම් ක්‍රියාත්මක කිරීම රෝගී ආරක්ෂාව, සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආසාදන පාලනය වැනි ප්‍රධාන අංශ වඩාත් ශක්තිමත් කිරීමට මගපෙන්වන වැදගත් පියවරක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 කට එරෙහි පැමිණිල්ලක් අගෝස්තු 17 කැඳවීමට නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලක් අගෝස්තු 17 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී,…

කිරි හරක් වංචා­වට විජිත් විජේ­මු­ණි­ගෙන් FCIDය ප්‍රශ්න කරයි

කිරි ගව­යින් මිලදී ගැනී­ම­කදී සිදුවී ඇති වංචා­වක් සම්බ­න්ධ‍යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් වන විජිත් විජේ­මුණි සොයිසා මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය (එෆ්.සී.අයි.ඩී) ඊයේ (17) ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නීති­වේදී උද­ය­කු­මාර වුට්ලර් මහතා පැවැ­සීය. ගැබ්බර…

පන්දාහේ ව්‍යාජ නෝට්ටු එක්ක හතරක් දැලේ

රුපියල් පන්දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු අද (18) අලුයම කළ වැටලීමකදී අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා. ප්‍රධාන…

නව දියවඩන නිලමේවරයා පත් කිරීමේ නිලවරණය නොවැම්බර් 7 වැනිදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා පත් කිරීමේ නිලවරණය නොවැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව එම නිලවරණය දළදා මාලිගාව අසල පිහිටි ‘බෞද්ධ මන්දිරය’හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

‘මේ අන්තිම වතාවට කියන්නේ.. කරන්න බැරිනම් අස්වෙලා යන්න‘

දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවය.…