01 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරි 29 සිට

2026 වර්ෂයේ දී 01 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදිම 2026 ජනවාරි 29 දින ආරම්භ කරන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්…













