පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙහි නවීකරණ කටයුතු අප්‍රේල් මුල් සති දෙක තුළ අවසන්

Clean Sri Lanka වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙහි නවීකරණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. ඒ අනුව, එහි ඉදිකිරීම් කටයුතු අප්‍රේල් මස මුල් සති දෙක තුළදී අවසන් කළ හැකි වනු ඇති බවයි…













