අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබේ. ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වල මහතාගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම පොලිසිය සඳහන් කළේය. කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වල මහතාගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට…













