බිත්තර සොරකමේ ගිය අයෙක් අත්අඩංගුවට

කාලයක් පුරා බිත්තර සොරකමේ නිරතව සිටි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 2,110ක් සමග සොරා ගත් බිත්තර 3,120ක්ද භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. වැලිවේරිය නගරයේ පිහිටි බිත්තර වෙළඳ සලකින් මෙසේ බිත්තර…











