Category Local News

නීතිවිරෝධීව උපයා ගත් මිලියන 62කට අධික වටිනා දේපළ ක්‍රියා විරහිත කරයි

නීතිවිරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62 කට අධික වටිනා දේපළ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර තිබේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධි වත්කම්…

අලුත් දේශපාලන පක්ෂ 5කට මැතිවරණ කොමිසමේ අනුමැතිය

නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ. සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මලෙයිග අරසියල් අරංගම්, සමත්තුව කඩ්චි, විප්ලවාදී ජනතා බලය යන පක්ෂ සඳහා අදාළ අනුමැතිය ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන්…

ව්‍යාපෘතියේ ඉන්නේ එක චීන ජාතිකයයි

අම්බු­ළු­වාව සම්බ­න්ධ­යෙන් විග­ණ­කා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ වාර්තාව අනුව මත­භේ­දා­ත්මක ගනු­දෙනු සම්බන්ධ කරුණු ඉදි­රි­පත් කර ඇතැයි පරි­සර අමාත්‍ය වෛද්‍ය දම්මික පට­බැඳි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (21) ප්‍රකාශ කළේය. මෙම අම්බු­ළු­වාව ව්‍යාපෘ­තිය සැක සහිත අවි­ධි­මත් ව්‍යාපෘ­ති­යක් බවට විග­ණ­කා­ධි­ප­ති­ව­රයා පෙන්වාදී ඇති බවත් අමාත්‍ය දම්මික පට­බැඳි…

අයිස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි. අද අළුයම මාදම්පිටිය සත්හිරු සෙවන මහල් නිවාසය අසල නවතා තිබූ ත්‍රී රෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඔවුන් සන්තකයේ තිබියදී අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.…

‘Rebuilding Sri Lanka’ අරමුදලට COLOMBO STOCK EXCHANGE (GL 12) වෙතින් රු. මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට COLOMBO STOCK EXCHANGE (GL 12) වෙතින් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ඊට අදාළ චෙක්පත COLOMBO STOCK EXCHANGE (GL 12) හි සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බස්නායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල්…

අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද සංකේත වැඩ වර්ජනයක

අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.…

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඊයේ (21) උදෑසන 8.00 ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (22) උදෑසන 8.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ…

මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන රියදුරන් සෙවීමට ජංගම රසායනාගාරයක්

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම ඊයේ (21) දින කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ දී නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය පවසනවා. මෙම…

අද කාලගුණ නිවේදනය

හෙට (23) දින සිට, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇති වීමේ හැකියාවක්…