Category Local News

කොළඹ මහ නගර සභාවේ අවුරුදු 15ක් පුරා සිදු වූ දූෂණ හොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වැඩ අරඹයි

සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර…

කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන්ට වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සඳහා චක්‍රලේඛයක්

කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධ නිර්නායක ඇතුළත් චක්‍රලේඛ නිකුත් කර තිබෙයි. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය 21 වනදා එම චක්‍රලේඛ නිකුත් කර ඇත. කම්කරු විනිශ්චය සභාවන්හි පවතින නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම අධිකරණ සේවා කොමිෂන්…

යොවුන් සේනාංකයේ උපදේශකයින්ගේ වැටුප් ගැටලුවට විසඳුම්

ජාතික යොවුන් සේනාංකයේ පැය පදනම මත රාජකාරී සිදු කරන උපදේශකයින්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසඳුම් ලබාදී තිබේ. ඒ අනුව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඊයේ (22) එම උපදේශකයින් හමු විය. එම හමුව ජාතික…

වෛද්‍ය වර්ජනය ආරම්භ කරයි

අද (23) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48 ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්…

චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100 ක් ලබාදෙයි

චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස් රථ 100 ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසනවා. ඉන්ධන භාවිතය හේතුවෙන් සිදු වන විශාල පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති…

ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර, දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු ඊයේ (22) වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24…

අද කාලගුණ නිවේදනය

අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ වයඹ පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී…

හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.  එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස…

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී

ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම්වලින් වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. “රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය” සම්බන්ධයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ…

ශ්‍රී ලාංකිකයන්ගේ අමෙරිකානු වීසා ගැන තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

අමෙරිකා එක්සත් ජනපදය බලා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට වීසා නීති සම්බන්ධයෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම B1 සහ B2 (Visitor Visa) වීසා කාණ්ඩ යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයන් එහිදී රැකියාවල නිරත…