කොහුවලදී ගැහැනු ළමයෙකුට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අදාළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි දෙහිවල…












