උත්සව සමය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සව සමය තුළදී ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්‍ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ…













