බිඳ වැටී තිබෙන ජල සැපයුම දින 03ක් ඇතුළත යථාවත් කිරීමට පියවර

අයහපත් කාලගුණයෙන් බිඳ වැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථාවත් කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර බණ්ඩාර මහතා පවසයි. මේ ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය; “දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක…













