කුඩු ගහන රියැදුරෙක් ඇල්ලුවොත් පොලීසියට රු.10,000ක්

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකරගන්නා පොලිස් නිලධාරීන්ට එක් අත්අඩංගුවට ගැනීමක් සඳහා රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග ලබන 01 දා සිට ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති…













