ජින්තුපිටියේ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් කොටුවෙයි

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 16වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩිතැබීමෙන් වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු මරණයට පත්වූ අතර, කුඩා පිරිමි දරුවෙකු…













