ව්‍යවස්ථාව ගැන කතා කරන්න හිටපු ජනපතිවරුන් පස්දෙනාටම ආරාධනා

මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරසේන, ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට සහ වර්තමාන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට හෙට(03) පැවැත්වෙන විශේෂ උත්සවයකට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණින් ‘OneText’ ආයතනය විසින්…













