Category Local News

විදුලිය ගාස්තු අඩු කිරීම ගැන ඇමතිගෙන් පොරොන්දුවක් 

පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (06) අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ, දැනටමත් විදුලි ඒකකයක් සඳහා යන වියදමේ සාමාන්‍යය රුපියල් 37 සිට රුපියල් 29…

ජනපති හෙට මහනුවරට

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ආරම්භ කිරීම, වන්දි ප්‍රදානය කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු…

නුවරඑළියත් Agoda ගමනාන්ත ලැයිස්තුවට

ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda වෙබ් අඩවිය මේ වසර සඳහා නම් කළ ”හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට” ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළියත් ඇතුළත් කර තිබේ. මිලියන සංඛ්‍යාත පිරිසක් පරිශීලනය කරන Agoda වෙබ් අඩවිය, ලෝකයේ විශාලතම සංචාරක වෙබ්…

RMV ඉති­හා­සයේ වැඩිම මාසික ආදා­යම ජන­වා­රියේ උප­යයි

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව ඉති­හා­සයේ මසක් තුළ උප­යා­ගත් වැඩිම ආදා­යම ලෙස රුපි­යල් මිලි­යන 3,500ක මුද­ලක් මෙම වසරේ ජන­වාරි මාස­යේදී උප­යා­ගෙන ඇතැයි මෝටර් රථ කොම­සා­රිස් ජන­රාල් කමල් අම­ර­සිංහ මහතා ‘දින­මි­ණට’ පැවැ­සීය. වස­රක් තුළ වැඩිම ආදා­ය­මක් මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව විසින් උප­යා­ගනු…

කොත්මලේ ජලාශයේ ජල මටට්ම පහළට – කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතුවෙයි

දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු විමට පටන්ගෙන තිබෙයි. එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුලු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමග එම නටඹුන් දැක බලා…

කැරම් බෝඩ් නඩුවේ මූලික විරෝධතා ගැන නියෝගය මාර්තු 25 වැනිදා

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ…

ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි ‘GovPAY’ ඩිජිටල් රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය සාර්ථකව නිම කෙරේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් රාජ්‍ය පාලන ක්‍රියාවලිය නව මානයකට ඔසවා තබමින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු ‘GovPAY’ රථවාහන දඩ මුදල් ගෙවීමේ ව්‍යාපෘතිය 2026 පෙබරවාරි 03 වන දින සාර්ථකව නිම කරන ලදී 2025 අප්‍රේල් මාසයේදී පොලිස් ස්ථාන 11ක් කේන්ද්‍ර කරගනිමින්…

නිදහස් දිනය දා සිදු වූ මනුෂ්‍ය ඝාතනය

කොළඹ, ආදුරුප්පුවීදිය පොලිස් වසමේ කදිරේෂන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.  මිය ගොස් ඇත්තේ, 48 හැවිරිදි ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය විමර්ශනයක් ආරම්භ…

ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එහිදි එම රෝහලේ ප්‍රතිකාර ලැබු ඔහු පොලිස්පති ප්‍රියන්ත…

2026 දී තේ නිෂ්පාදනයේ ඉලක්කය කිලෝ මිලියන 300ක්

පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ලංකා තේ නිෂ්පාදනයට කිලෝග්‍රෑම් මිලියනයක පමණ පාඩුවක් සිදු වුවද, මෙම වසරේ සමස්ත තේ නිෂ්පාදනය සියයට 10ත් සියයට 12ත් අතර ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය අපේක්ෂා කරනවා. මාධ්‍ය වෙත…