Category Local News

පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි

අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. ඊයේ (17) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදි සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට…

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

කොල්ලුපිටිය, නිමල්කා උද්‍යානයේදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 540ක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක්…

2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබේ. ඒ අනුව මේ වසරට අදාළ ලේඛනයට ඇතුළත්වී නොමැති හෝ ලිපිනයෙහි, නමෙහි, හැඳුනුම්පතෙහි සංශෝධන ඇති, 2009.02.01ට පෙර උපන් අය තම ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් ඒ…

වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ අයට වන්දි ලැබෙන හැටි

වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පවසයි.  ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ප්‍රවාහන අමාත්‍යංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  තුවාල ලැබූ හය දෙනාගෙන්…

ගල්කිස්සේ සැකකටයුතු මරණයක්

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට ගල්කිස්ස පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.  මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වූ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා නිවසේ තනිවම පදිංචිව සිටි ඇති අතර ඔහුගේ…

අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්…

මල්වානේ නිවසට පැන්න අන්තරේට විරුද්ධව දොම්පේ ප්‍රා. ලේ. ගෙන් පැමිණිල්ලක්

ගම්පහ මල්වානේ පිහිටි නිවසකට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාර්ශවයක් අනවසරෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රජයට අයත් භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව දොම්පේ පොලීසිය…

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊයේ (15) දින වාර්තාවට අනුව පුද්ගලයින් 26880ක් පරීක්ෂාවට ලක්කර තිබේ. මේ අතර, දින වරෙන්තුකරුවන් 269ක් අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත…

ගම්පහ ඔස්මන්ට දින 90ක රැඳවුම් නියෝග

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ. 2025 පෙබරවාරි 19 වන දින…

සියයට 50 වාහන ආනයනය අධිභාරය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය ගැන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස දෙකක කාලය…