අන්තර්ජාලය හරහා රුපියල් ලක්ෂ 60 කට අධික මූල්‍ය වංචාවක් සිදු කළ සැකකරුවෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස මුදල් ගිණුමකට බැර කර ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකයට ලද…













