දැදුරු ඔයේ ගසාගෙන ගිය තරුණයෝ 4කගේ සිරුරු හමුවෙයි

අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි අයගෙන් තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. ඒ අනුව ඉතිරි අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි අයගෙන් තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. ඒ අනුව ඉතිරි අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු (ශුද්ධාසනයේ විදේශ කටයුතු අමාත්‍ය ) Paul Richard Gallagher හිමිපාණන් පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙහිදී අධ්‍යාපනය, සංහිඳියාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අවධානය යොමු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින්…

කොළඹ සිට රඹුක්කන බලා සවස 5.35 ට ධාවනය වූ මන්දගාමී දුම්රිය කැලණිය වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී වේගයෙන් ධාවනය වෙමින් තිබියදී දුම්රිය සංඥා ක්‍රියාත්මක වීම නොසළකා මාර්ගයේ ඉදිරිපසින් නවතා තිබූ වාහනද පසු කර පැමිණි ජීප් රථයක් ධාවනය වෙමින් තිබූ දුම්රියේ…

පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 – 40 අතර වියේ පසුවන පිරිසක්ය.…

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ. ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි. ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ…

උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් සඳහා රජය විසින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අලුතින් වගා කරන පොල් ඉඩම් සඳහා ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින්…

මෙම වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිනයේදී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන් කිරීම සහ පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා විශාල ආකාරයෙන් දිස්වන බවයි ඔහු සඳහන් කළේ.

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (04) මෙම අනතුරු සිදුව තිබුණේ වැල්ලම්පිටිය, කටුවන, වෙරළබඩ සහ තංගල්ල පොලිස් වසම්වලදීය. තොටළඟ අඹතලේ මාර්ගයේ කිත්තම්පහුව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක…

අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී ඊයේ (04) උදෑසන වෙඩිතබා සිදුකළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මෙලෙස ඝාතනය කර තිබුණේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි වරුෂවිතාන මිරන්ත නම් 54 හැවිරිදි පුද්ගලයෙකුවය. පොලීසිය පැවසුවේ,…

පාරිසරික-සමාජීය ගැටලු ජනතා විරෝධය සැලකිල්ලට ගනී / ජනපතිගේ දැනුම්දීමට කැබිනට්ටුවේ එකඟතාව ජනතා කැමැත්තෙන් තොරව මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දන්වා ඇත. ඊට අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයද හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය…