Category Local News

බස් – දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

බස්, දුම්රිය, කුලී රථ යන ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව, වැඩිම මගී සංසරණයක් සිදුවන බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රමුඛතා පදනම මත, පහත සඳහන් බහුවිධ ප්‍රවාහන…

ඉන්දියාවේ පිපිරීමෙන් විපතට පත් වූවන්ට ජනපති අනුර සිය ශෝකය පළ කරයි

ඊයේ (10) රාත්‍රියේ ඉන්දියාවේ සිදු වූ මෝටර් රථ පිපිරීමෙන් විපතට පත් වූවන්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව, ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවයි. 17…

කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව එකඟතාව පළ කරයි

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින, කාණ්ඩ කිහිපයකට අයත් BYD වාහන තොගයක්, බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින අදාළ වාහන…

බස්රථ සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ කටයුතු මේ මාසය අවසන් වීමට පෙර ආරම්භ කරනවා – ප්‍රවාහන අමාත්‍ය

මේ මාසය අවසන් වීමට පෙර බස් රථ ප්‍රවේශපත්‍ර සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, බස් ඩිපෝ 107 න් සැලකිය යුතු ප්‍රමාණයක බස් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු…

රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙයි

අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනා එල්ල වී සිටින, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාරදීම සිදු කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී අල්ලස්…

ලංකාවේ වායු ගුණය අයහපත් මට්ටමට

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මෙය අයහපත් සසෞඛ්‍ය මට්ටමකට (Unhealthy) පහත වැටී ඇති බවයි වායු ගුණාත්මක දර්ශකයේ (AQI) කාලීන දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. මේ අනූව වායු ගුණාත්මකභාවය පිරිහී ඇති ප්‍රදේශ අතර, කදුරුවෙල, හලාවත,…

දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ හදිසියේම මියගොස් සිටි මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. ඇය වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටද හෙලිව තිබෙනවා. එලෙස…

බස්නාහිර යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් ඉහළට

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙලෙස සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති…

කොටහේනේ ඝාතනයට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

කොටහේනේදී පසුගියදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ බවය. …

හමුදාවෙන් පැන්න SF සෙබළුන් ලොකු පැටීගේ බළකායේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ වැට­ලීම් අංශයේ හිටපු ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නියෝ­මාල් රංග­ජීව මහතා ඝාතන සැල­සුම ඇතුළු මිනිස් ඝාතන සහ අප­රාධ රැස­කට සම්බන්ධ ලොකු පැටී නමැති පාතාල අප­රා­ධ­කරු යුද හමු­දාවේ විශේෂ බළ­කා­යෙන් පළා­විත් සිටින සෙබ­ළු­න්ගෙන් සැඳු­ම්ලත් කණ්ඩා­ය­මක් සකස් කර­මින් සිටින බව…